නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
විජේරිය සුමන මහා විද්‍යාලය

විසි එක්වන සියවසට ඇවැසි දැනුම කුසලතා ආකල්ප මෙන්ම තාක්ෂණික ලොකය ජයගෙන අනාගත ලෝකයට ඔබින පුරවැසියන් රටට දායද කිරීම අපගේ පරම වගකීමක් වන අතර ඒ සදහා විජේරියා සුමන මහා විද්‍යාලිය වෙබ් අඩවිය මනා තෝතැන්නක් වනු ඇතැයි මාගෙ විශ්වාසයයි.ඒ සදහා මාගෙ සුභාශිංෂන එක් කරමි.........