අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සිංහරජ වන අඩවිය සමීපයේ මන්ස්කාන්ත ශන්ත සුන්දර පරිසරයක පිහිටි සුමන ජතික පාසල දැයට ගුණ නැණ සපිරි විද්වතුන් රසැක් බිහිකල දීර්ඝ ඉතිහාසය්ක් සහිත කීරිතිමත් පාසලකි.
1950 මෙය කනිෂ්ඨ ඉංග්‍රීසි පසලක් ලෙස උසස් කරන ලදුව හය ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාද්‍යයෙන් අද්‍යාපනය ලබාදෙන එවකට ප්‍රදේශයටම තිබූ එකම පාසලයි





